Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් කැබ් රථයක් අනතුරකට ලක්වෙයි  

Add comments

පොලිස් කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් තුවාල ලැබුවා. කොස්තාපල්වරයකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවුණේ මහනුවර – කොළඹ මාර්ගයේ උතුවන්කන්ද ප‍්‍රදේශයේ දී. ඒ ඉන්ධන ප‍්‍රවාහන බවුසර් රථයක් රාත‍්‍රි ජංගම සංචාරයේ නිරතව තිබූ කැබ් රථයේ ගැටීමෙන්. බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

The post පොලිස් කැබ් රථයක් අනතුරකට ලක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG