Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට  

Add comments

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකදී පහරදීම සිදුවුණා. සැකකරු ගම්මැද්දේ චමින්ද ගලගොඩ නැමැත්තා බවයි පොලිසිය පවසන්නේ. පුළුල් විමර්ශනයක් සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.

The post සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG