Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව දිගම විනෝදකාමී ජල ධාවන පථය මැලේසියාවේදී විවෘත වෙයි  

Add comments

ලොව දිගම විනෝදකාමී ජල ධාවන පථය මැලේසියාවේදී විවෘත කෙරුණා. එහි දිග මීටර් 1140 ක්.

මැලේසියාවේ පෙනන්ග් නගරයේ ඇති එස්කේප් විනෝද උයනේ මෙය ඉදිකර තිබෙනවා. වනාන්තරයක් මැදින් දිවෙන මෙම ජල ධාවන පථය ජල තටාකයකින් අවසන් වීමට ගතවන කාලය විනාඩි හතරක් පමණ වනවා. පසුගිය ජුලි මාසයේ දී මෙහි ඉඳි කිරීම් කටයුතු අවසන් කෙරුණා. අඩි 230ක උසකින් ආරම්භ වන මෙම ජල ධාවන පථය නැගෙනහිර පෙනන්ග් නගරයේ වනාන්තරයක් තුළින් ගමන් කෙරෙනවා. කෙසේ වුවද මෙය ජනතාව සඳහා විවෘත වන්නේ ලබන මාසයේ දීයි.

 

The post ලොව දිගම විනෝදකාමී ජල ධාවන පථය මැලේසියාවේදී විවෘත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG