මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන්නේ ඡන්ද සළකුණ පිළිබදව පොදු එකගතාවයකින් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පවසනවා. හොරොව්පතාන ප්‍රදේශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
The post නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට දිනන්න බැහැ appeared first on ITN News.
Post a Comment