කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
කොට්ටාව සහ පන්නිපිටිය දුම්රිය ස්ථාන අතර දී රේස් බස් රථයක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව තිබුණා. මේ වනවිට එහි පීලිගත කිරිම් අවසන් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
ඒ අනුව පස්වරුවේදී කොළඹ කොටුවේ සිට ධාවනය වන සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවද පාලක මැදිිරිය ප්‍රකාශ කළා.
The post කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට appeared first on ITN News.
Post a Comment