රතු මුහුදේ කොරල්පර ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
ජෝර්දාන විද්‍යාඥයන් ඊට එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නව තාක්ෂණික ක්‍රමවේද ඒ සඳහා භාවිත කිරීමයි ඔවුන්ගේ අපේක්ෂාවවී තිබෙනවා. කොරල්පර සහ මුහුදු ජීවි වර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවුණා. උෂ්ණත්වය ඉහළ යාමෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා තාක්ෂණය යොදාගැනීමයි ඔවුන්ගේ සැලැස්ම.
The post රතු මුහුදේ කොරල්පර ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment