Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි වසර පහ තුළ මෙරට සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරනවා  

Add comments

ඉදිරි වසර පහ තුළ මෙරට සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කළුතර දොඩංගොඩ පැවති පුනණෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කළුතර දොඩංගොඩ පුනාඹුගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව චෛත්‍යය සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 35 ක්.

 

The post ඉදිරි වසර පහ තුළ මෙරට සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG