සහජීවනය හා එකමුතුකම ගොඩනැගිය හැකි නායකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
වවුනියාව පටානිච්චූර් ප්‍රදේශයේ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් සදහා මහන මැෂින් ප්රදානය කිරීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මැහුම් පාඨමාලාවක් නිමකළ කාන්තාවන් 200 දෙනෙකු සදහා මහන මැෂින් ප්රදානය කිරීමට මෙහිදී කටයුතු කෙරුණා.
The post ඇමති රිෂාඩ්ගේ සහාය සහජීවනය හා එකමුතුකම ගොඩනැගිය හැකි නායකයෙකුට appeared first on ITN News.
Post a Comment