Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ පිපිරිමක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී මෝටර් රථයක් බෝම්බයකට ගොදුරුවී තිබෙනවා. ඇමරිකා තානාපති කාර්යාල ගොඩනැගිල්ල අසලදී පිපිරිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ ආසන්නයේ පිහිටා ඇති ආරක්ෂක මුරපොලක් ඉලක්ක කරගනිමින් බෝම්බය සවිකරන්නට ඇති බවටයි සැකකරන්නේ. සිදුවූ හානි පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ. කිසිවෙකුත් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති බවයි ඇෆ්ගන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

The post ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ පිපිරිමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG