Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ යොකොහාමා නගරයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට  

Add comments

ජපානයේ යොකොහාමා නගරයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව 35 දෙනෙකු තුවාල ලැබුවා.

අධිවේගී දුම්රියක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරින් ට්‍රක් රථය ගිනිගෙන ඇති අතර දුම්රියද පීලි පැනීමට ලක්ව තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදු වූ ආකාරය පිළිබද ජපාන ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

 

The post ජපානයේ යොකොහාමා නගරයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG