කාශ්මීරයේ ප්රදේශ කිහිපයකට යළි සීමා පනවා තිබෙනවා.
සිකුරාදා දේව මෙහෙය සමඟ ගැටුම් හටගැනීමේ අවදානමක් පවතින බවටයි ආරක්ෂක අංශ වලට තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ආරක්ෂාව වැඩි කිරිමට ද පියවර ගත්තා.
වෙළදසැල් ඇතුළු පොදු ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මාර්ග කිහිපයක පොදු ප්රවාහන සේවා ද සීමා කිරිමටයි බලධාරින් කටයුතු කළේ.
The post කාශ්මිරයේ ආරක්ෂාව වැඩිකෙරේ appeared first on ITN News.
Post a Comment