ඔස්ටේ්රලියාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් වෙනුවෙන් සංශෝධනයක් සිදු කිරිමට එම සමාගම තීරණය කළා.
ඒ කැමැත්ත හඟවන සංකේතය ඉවත් කරමින්. ගිණුම් හිමියන් අතර ඇතිවිය හැකි උද්වේගකාරි හැඟීම් පාලනය කිරිමයි අරමුණ. ෆේස්බුක් ගිණුම , තරඟ නිර්මාණය කරන්නක් බවට පත්කිරිම වැළැක්වීමේ අරමුණින් තීරණයට එළඹි බවයි ෆේස්බුක් සමාගම සඳහන් කළේ.
The post ඔස්ටේ්රලියාව ආශි්රතව ෆේස්බුක් සංශෝධනයක් appeared first on ITN News.
Post a Comment