බලපත්ර රහිතව වැලි ප්රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයයි වැටලීම සිදුකළේ. ඒ සිලාවතුර හුනෙයිස්නගර් ප්රදේශයේ දි. වැලි ප්රවාහනය කළ ට්රැක්ටර් රථය සහ වැලි කියුබ් එකක් නාවික හමුදා භාරයට ගැනුණා.
ඉදිරි විමර්ශන සදහා ඔවුන් සිලාවතුර පොලිසියට භාරදී තිබෙනවා.
The post බලපත්ර රහිතව වැලි ප්රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment