Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නොච්චියාගම හිරියාලේගම වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු යළි ඇරඹෙයි  

Add comments

ප්‍රතිසංස්කරණය අත්හිටුවා තිබූ නොච්චියාගම හිරියාලේගම  වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කර තිබෙනවා.

රොන්මඩ සහිත පස් ලබාදීමේදී ඇති වූ ගැටළුක් හේතුවෙන් වැවේ  ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට මහවැලි අධිකාරිය නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානාය මහතාගේ මැදිහත්වීමෙන් යළි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකිවුණා. ප්‍රදේශයේ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් මේ තුළින් වගා කෙරෙනවා.

 

 

The post නොච්චියාගම හිරියාලේගම වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු යළි ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG