Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝර්ජියාවේ වෙරලට ආසන්න මුහුදේදී නෞකාවක් පෙරළෙයි  

Add comments

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී  භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් අනතුරට ලක් වීමෙන් පෙරළී ගොස් තිබෙනවා.

එම නෞකාවේ සිටි 24 දෙනෙකු බේරාගැනීමට එරට වෙරළාරක්ෂක බලධාරීන් සමත් වුණා. වාහන දහසකට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. අදාළ නෞකාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

The post ජෝර්ජියාවේ වෙරලට ආසන්න මුහුදේදී නෞකාවක් පෙරළෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG