Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැංකුවකට වැරදී ඩොලර් ලක්ෂයක් වැරදි ගිණුමකට  

Add comments

පෙන්සිල්වේනියා බැංකුවක් ඇමෙරිකා ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් වැරදි ගිණුමකට තැන්පත් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමෙරිකාවේ පෙන්සිල්මේනියා ප්‍රාන්තයේ බැංකුවක් වැරදීමකින් ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ විසිදහසකට වෙනත් අයෙකුගේ බැංකු ගිණුමක තැන්පත් කර තිබෙනවා. එම මුදල තමන්ට අදාළ නොමැති බවට දැනුවත්ව සිටියදීත් එය පරිහරණය කිරීමයි පුද්ගලයින් දෙදෙනෙකු කටයුතු කර තිබෙන්නේ. ඔවුන් දෙදෙනා එම මුදලින් එක්ලක්ෂ හත් දහසක මුදලක් වියදම් කර ඇති බව සොයා ගෙන තිබෙනවා. වෙනත් අයෙකුට අයත් මෙම මුදල පරිහරණය කිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා වරද පිළිගෙන තිබෙනවා.

 

 

 

The post බැංකුවකට වැරදී ඩොලර් ලක්ෂයක් වැරදි ගිණුමකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG