Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ  

Add comments

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අලාභ ලබන ආයතනයක් බවත් එය පවත්වාගෙන යාම සදහා මහා භාණ්ඩාගාරය මාසිකව කෝටි හතරක පමණ මුදලක් වියදම් කරන බවද එම ට්විටර් පණිවුඩයේ සදහන්. මාස ගණනාවක් තිස්සේ ජාතික රූපවාහිනියේ පරිපාලනය කළමනාකරණය කිරීමට උත්සාහ දරුවද එය අසාර්ථක වූ බවයි රුවන් විජේවර්ධන අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ.  මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා.

 

 

 

The post රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG