Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම තත්ත්පර 40 කට වරක්ම ලෝකයේ සියදිවි නසා ගැනීමක්  

Add comments

සෑම තත්ත්පර 40 කට වරක්ම ලෝකයේ සියදිවි නසා ගැනීමක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

2010 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ගෝලීය සියදිවි නසා ගැනීමේ අනුපාතය 9.8%කින් අඩුවී ඇති බවද එම වාර්තාව සඳහන් කරනවා. ඇමෙරිකා කාලාපයේ පමණක් සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් වාර්තා වනවා. ලෝක ජනගහනයෙන් ලක්ෂ 8 ක් වර්ෂයක් තුළ සාමාන්‍ය යෙන් සියදිවි නසාගන්නා බවටයි වාර්තා හෙළිකරන්නේ. සියදිවි නසාගන්නා ප්‍රවනතාව අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකින්ම ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

 

 

The post සෑම තත්ත්පර 40 කට වරක්ම ලෝකයේ සියදිවි නසා ගැනීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG