Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෝකියෝ ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කෙරේ  

Add comments

ජපානයේ ටෝකියෝ ගුවන් තොටුපොළ තුළ මගීන් දාහත් දහසකට වැඩි පිරිසක් මේවන විට රැදි සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ ෆැක්සායි සුලි කුණාටුවත් සමග ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගැනීම හේතුවෙන්.

ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කිරිමට නොහැකිවී ඇති බවයි ටෝකියෝ ගුවන් තොටුපොල බලධාරින් සදහන් කළේ. ගුවන් තොටුපොලට සම්බන්ධ වන සියලු මාර්ගවල රථවාහන ධාවනය සහ දුම්රිය ධාවනය දු ඇණහිට තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් තොටුපොලෙන් පිටතට ගමන් කිරිම සදහා කිසිදු විකල්පයක් නොමැති වීමෙන් ගුවන් මගින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

The post ටෝකියෝ ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG