Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි එය ක‍්‍රියාත්මක කරන්නේ.

කුරුදු, ගම්මිරිස් , කෝපි ඇතුලු භෝග වර්ග සදහා මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අපනයන භෝගය නිමි භාණ්ඩයක් දක්වා පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය පරික්ෂාවට ලක්කෙරෙනවා. නිමි භාණ්ඩයේ ගුණාත්මක භාවය පිලිබද තත්ව සහතිකයක් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ලබන වසරේ මුල සිට වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරිමටයි නියමිත.

The post අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG