Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිශ්ශංක සේනාධිපති ඇතුලු 13කට නීතිපති නඩු පවරයි  

Add comments

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව නිශ්ශංක සේනාධිපති ඇතුලු 13 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබෙනවා. ඒ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ.

සැකකරුවන්ට එරෙහිව චෝදනා 7573 ක් ගොනුකර තිබෙනවා. ඇවන්ගාඩ් නඩු විභාගය සදහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ලක් ද පත්කිරිමට පියවර ගැණුනා.

ඒ අගවිනිසුරුවරයාගෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව.

The post නිශ්ශංක සේනාධිපති ඇතුලු 13කට නීතිපති නඩු පවරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG