Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි නගරයේ පාසල් වසා දැමේ  

Add comments

මුම්බායි නගරයේ පාසල් වසා දැමීමට බලධාරින් තීරණය කළා. අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමයි ඊට හේතුව.

අනතුරු හේතුවෙන් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. දුම්රිය ගමන් වාරද තාවකාලිකව අත්හිටවු බවයි ඉන්දියාව පවසන්නේ. ගුවන් ගමන් වලට ද ගැටළු මතුවුණා. ගමන් වාර 200ක් පමණ ප‍්‍රමාද වී තිබෙනවා.

සුන්බුන් මාර්ගවල රැදී තිබීම හේතුවෙන් ධාවන කටයුතු අඩාල වී ඇති බවත් බලධාරින් ප‍්‍රකාශ කළා. වැසි සහිත තත්ත්වය තවදුරටත් පවතින බවයි එරට කාලගුණ අංශ පෙන්වා දුන්නේ.

The post මුම්බායි නගරයේ පාසල් වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG