Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසළ තේ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

කසළ තේ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවකැළේ ප‍්‍රදේශයේ වෙළඳ සැළක රැදී සිටියදී.

පොලිස් විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදුකළේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් භාරදී තිබෙන්නේ තලවකැලේ පොලිසියට. ඔවුන් ළඟ තිබී කසළ තේ කිලෝ ග‍්‍රෑම් 120කට වැඩි ප‍්‍රමාණයක් හමු වූ බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

The post කසළ තේ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG