Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝප් කමිටුවේදී හෙළි වූ ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා  

Add comments

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් ආයතනයේ සියලු ගනුදෙනු අත්හිටුවා දැනට සිදු කර ඇති ගනුදෙනු පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව නියෝග කළා. ඒ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෝප් කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.

 

The post කෝප් කමිටුවේදී හෙළි වූ ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG