Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය හා ජපාන අගමැතිවරුන් අතර සාකච්ඡා  

Add comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අතර සාකච්ඡා පැවැත්වුණා.

ඒ රුසියාවේ පැවැත්වෙන ආර්ථික සමුළුව අතුරතුරදී. එහිදි ක්ෂේත‍්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ආරක්ෂක සහ ආර්ථික කරුණු පිළිබඳ සාකච්ඡා ද ඊට අයත්.

ජපානයේ ඔසකාහි පැවති ජී විස්ස සමුළුවෙන් පසු පළමු වරටයි දෙරටේ නායකයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන්නේ.

The post ඉන්දීය හා ජපාන අගමැතිවරුන් අතර සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG