Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දියකාවා යුධ අභ්‍යාසය සාර්ථකව  

Add comments

දියකාවා යුධ අභ්‍යාසය සාර්ථකව ක‍්‍රියාත්මක බව යුධ හමුදාව ප‍්‍රකාශ කළා.

ත‍්‍රිවිද හමුදා සාමාජිකයන් තුන් දහසක් ඊට එක්ව සිටිනවා. විදෙස් හමුදා නියෝජිතයන් ද අභ්‍යාසය සඳහා එක්වුණා. ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ඕනෑම හදිසි අවස්ථාවකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව දැනුමක් ලබාදීම මෙහි අරමුණ බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

The post දියකාවා යුධ අභ්‍යාසය සාර්ථකව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG