Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිධන් සෙවීමේ අරමුණින් කැණිම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

නිධන් සෙවීමේ අරමුණින් කැණිම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ දඹුල්ල ප‍්‍රදේශයේ දී.

ඔවුන් ළඟ තිබී උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් දඹුල්ල හා මැණික්හින්න ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් දෙදෙනා අද (05) අධිකරණයට ඉදිරිපත් කරන බවයි දඹුල්ල පොලිසිය සඳහන් කළේ.

The post නිධන් සෙවීමේ අරමුණින් කැණිම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG