Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ  

Add comments

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ සිදුවනවා.

ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. නව අධිකරණ සංකීර්ණයට මහල් තුනක් ඇතුළත්. ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැයකර තිබෙනවා.

මේ අතර මොණරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ පස් මහල් වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම ද අද (05) සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

The post පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG