Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෝරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම් වූවන්ට කඩිනම් සහන  

Add comments

ඩෝරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම් එල්ල වූවන්ට කඩිනමින් සහන සළසන බව බහමාස් රාජ්‍යය ප‍්‍රකාශ කළා.

පුද්ගලයන් 20 දෙනෙක් මියගියා. තවත් විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. ලක්ෂ හතරකට පමණ ආහාර සැපයීමට පියවර ගෙන ඇති බවයි බලධාරින් සඳහන් කළේ.

අතුරුදන් වූවන් සෙවිම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ද විමර්ශන සිදුකිරිමයි ඔවුන්ගේ සැළැස්ම.

The post ඩෝරියන් චණ්ඩ මාරුතයෙන් බලපෑම් වූවන්ට කඩිනම් සහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG