Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

YouTube ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170 ක දඩයක්  

Add comments

ඇමෙරිකාවේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම යූ ටියුබ් ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170 ක දඩයක් නියම කර තිබෙනවා.

ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගූගල් සමාගමට අයත් යූ ටියුබ් සමාජ ජාලය එම මුදල ගෙවීමට එකඟ වී තිබෙනවා. දෙමව්පියන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 13 ට අඩු ළමයින් පිළිබඳ දත්ත එක්රැස් කිරීම සම්බන්ධයෙනුයි වෙබ් අඩවියට චෝදනා එල්ල වී තිබෙන්නේ. යූ ටියුබ් ආයතනයද දැනට ක්‍රියාත්මක කරන නීති සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

 

 

The post YouTube ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170 ක දඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG