Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය යුරේනියම් බලගැන්වීම වේගවත් කරයි  

Add comments

යුරේනියම් බලගැන්විම වේගවත් කරන බව ඉරානය ප‍්‍රකාශ කළා. ගැටළු සමථයකට පත්කිරිම සඳහා ලෝක බලවතුන් අවධානය යොමු නොකිරිමයි ඊට හේතුව.

පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකාව සඳහන් කළා. යුරෝපා සංගමයෙන් ද නිසි ප‍්‍රතිචාර ලැබී නැහැ. ඒ අනූව න්‍යෂ්ටික වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බවයි ඉරානය පවසන්නේ.

The post ඉරානය යුරේනියම් බලගැන්වීම වේගවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG