Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොළඹ ජල ගැලීම් පාලන උමං මාර්ගයේ ඉදිකිරිම් ඇරඹෙයි  

Add comments

උතුරු කොළඹ නව මුතුවැල්ල ජල ගැලීම් පාලන උමං මාර්ගයේ ඉදිකිරිම් අද (05) ආරම්භ වනවා.

ඒ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. නව ව්‍යාපෘතිය හේතුවෙන් ජල ගැලිීම් පාලනය සඳහා පුළුල් දායකත්වයක් හිමිවන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු තුෂාරි අන්ද්‍රා හැන්දිනගේ මහත්මිය සඳහන් කළේ.

ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 3450ක්. චීන සහාය ද ඒ සඳහා හිමිව තිබෙනවා.

The post උතුරු කොළඹ ජල ගැලීම් පාලන උමං මාර්ගයේ ඉදිකිරිම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG