Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ‍්‍රි ලංකාව සරම්ප රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ පස් වන අග්නිදිග ආසියාතික රට ​බවට පත්වෙයි  

Add comments

සරම්ප රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ පස් වන අග්නිදිග ආසියාතික රට බවට ශ‍්‍රි ලංකාව පත්වුණා.

ඒ සඳහා වන ඇගයීම් සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනමා තිබෙනවා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී. 2014 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් ශ‍්‍රී ලංකාව තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන් ආරම්භ වුණා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙරටේ සෞඛ්‍ය සේවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව තිබෙනවා.

සමුළුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙවන වරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

The post ශ‍්‍රි ලංකාව සරම්ප රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ පස් වන අග්නිදිග ආසියාතික රට ​බවට පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG