විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසඳීම සදහා විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද සාකච්ඡාවට එක්වන බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තිය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සියලු විශ්විවද්‍යාලවල අධ්‍යයන කටයුතු නතර වී තිබෙනවා.
The post විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment