Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ  

Add comments

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.

1913 වසරේ දී හම්බන්තොට කුඩාරාවණා කොටුව ප‍්‍රදීපාගාරයට ආසන්න ප‍්‍රාදේශයකදී නෞකාව අනතුරට ලක්ව තිබෙනවා. පසුව සිදුකළ කිමිදුම් ගවේෂණයකින් අවරපෙත්ත සොයාගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ. ඒ සඳහා නව තාක්ෂණය සහ ක‍්‍රමවේද භාවිත කර තිබෙනවා. නාවික හමුදා කිමිදුම් ඒකකය ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙසයි මෙය සැළකෙන්නේ.

The post මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG