කේරළ ගංජා ළඟ තබාගත් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
ඒ මන්නාරම එළුත්තූර් ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. උතුරු මැද නාවික විදානයේ සෙබළුන් පිරිසක් වැටලීමට එක්වුණා. සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන සඳහා මන්නාරම පොලිසියට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.
The post කේරළ ගංජා සමඟ හත් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment