Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිධන් සෙවීමට කැණීම් කළ අට දෙනෙක් අත්අඩංගුවට  

Add comments

නිධන් වස්තු ලබාගැනීමට කැණීම් කළ පුද්ගලයන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල පොලිසිය වැටලීම සිදුකළේ රුවන්පුර පට්ටිවෙල ප‍්‍රදේශයේදී. සැකකරුවන් අඹේපුස්ස, මාවතගම සහ ගලේවෙල ඇතුළු ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ළඟ තිබි ඩෙටනේටර්, ජෙලට්නයිට් කූරු ඇතුළු කැණීම් උපකරණ තොගයක් ද හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

The post නිධන් සෙවීමට කැණීම් කළ අට දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG