Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළොම්බියා ආරක්ෂක අංශ සීරුවෙන්  

Add comments

ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කොළොම්බියාව තීරණය කළා. වෙනිසියුලාව දේශසීමාව ආශ‍්‍රිතව ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමයි ඊට හේතුව.

ආරක්ෂාව වෙනුවෙන් තීරණයට එළඹි බව වෙනිසියුලා රජය සඳහන් කළා. ඇමරිකාවෙන් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි කොළොම්බියා රජය පවසන්නේ.

The post කොළොම්බියා ආරක්ෂක අංශ සීරුවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG