මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයේ වගකීම භාරගන්නා බව සවුදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ප්‍රකාශ කර තිබෙනවා.
රියාද් නුවර පැවැති විදුලි මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර සවුදි කුමරා ඇමරිකා මාධ්‍යවේදියෙකු වෙත මේ බව සඳහන් කර ඇති බවයි අල්ජසීරා මාධ්‍ය උපුටා දක්වා විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ඝාතනයට තබා කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සවුදි කුමරු අවධාරණය කළා.
The post කෂෝගි ඝාතනයේ වගකීම භාරගන්නා බව සවුදි කුමරු කියයි appeared first on ITN News.
Post a Comment