Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණේ ජාතික හැදුනුම්පත් එක්දින සේවය අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

රුපියල් ලක්ෂ 874 ක වියදමින් ඉදිකළ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල අද (06) ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 2.00 ට. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසිමේ අරමුණින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලට සමගාමිවයි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වුණේ.

මේ අතර දකුණු පලාත් ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව ද අද (06) සිට කි‍්‍රයාත්මක වනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය නිල වශයෙන් පස්වරු 3.00 ට විවෘත කිරිමටයි නියමිත. කඩවත්සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි උත්සවය පැවැත්වෙන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්.

 

 

The post දකුණේ ජාතික හැදුනුම්පත් එක්දින සේවය අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG