Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල් තබයි  

Add comments

පෙරවරු 10.30 ට අද (06) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මුදල් පනත සංශෝධනය පිණිස ගෙන ආ විදේශ කටයුතු අයබද්ද හා ඊට අදාළ කරුණු සදහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල වුණා. පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල්තැබුණා.

පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂධ ප්‍රියංකරගෙන්.

The post පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG