Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ පළමු ජනපති මුගාබේ දිවියට සමුදෙයි  

Add comments

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වුණා. රොබට් මුගාබේ මිය යන විට අනූපස්වන වියේ පසුවුණා.

ඔහු පසුගිය අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්වුණේ. මුගාබේ වසර 37ක කාලයක් සිම්බාබ්වේ රජය පාලනය කළා.

1924 උපත ලැබූ මොහු සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයෙක්ද වනවා. සිම්බාබ්වේ වත්මන් ජනාධිපති එමර්සන් මනන්ගග්වා මේ සම්බන්ධයෙන් ශෝකය පළකමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණා.

 

The post සිම්බාබ්වේ පළමු ජනපති මුගාබේ දිවියට සමුදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG