Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් බීඩිකොළ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට  

Add comments

බීඩිකොළ කිලෝග‍්‍රැම් 192 ක් සමඟ සැකකරුවෙකු මන්නාරම තාරපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකින්. බලපත‍්‍ර රහිතව ළඟ තබාගෙන තිබූ බීඩිකොළ තොගය ඇසුරුම් 11 ක සඟවා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

තිස් දෙහැවිරිදි සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු සහ බීඩිකොළ තොගය පිළිබද වැඩිදුර විමර්ශන මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකරනවා.

The post තවත් බීඩිකොළ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG