Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි ආශි‍්‍රතව තවමත් තද වැසි  

Add comments

මුම්බායි ආශි‍්‍රතව තවමත් තද වැසි ඇද හැලෙමින් පවතින බව එරට කාලගුණ අංශ ප‍්‍රකාශ කළා.

ඉදිරි දින කිහිපයේදීත් එම තත්වය අපේක්ෂා කරන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

විශාල පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි ඉන්දීය බලධාරින් සඳහන් කළේ.

පීඩාවට පත්ව සිටින පිරිසට අවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.

The post මුම්බායි ආශි‍්‍රතව තවමත් තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG