Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි  

Add comments

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ ප‍්‍රධානී මොහොමඩ් මසූම් ඉල්ලා අස්වුණා.

රජයේ හමුදා සිදුකළ මෙහෙයුමකදී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී සිවිල් වැසියන් හතර දෙනෙකු මියයාමේ සිද්ධිය ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඩයෙස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවටයි මීටපෙර වාර්තාවී තිබෙන්නේ.

කෙසේවෙතත් හමුදා මෙහෙයුමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ද ජලාලාබාද් හිදී පැවැත්වුණා.

ඇෆ්ගන් බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ඉල්ලා අස්වීම එරට ජනාධිපතිවරයා භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

The post ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG