Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැල්මෙන් හානිවූ මහජන පුස්තකාලයක විශේෂ මෙහෙයුමක්  

Add comments

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ සන්ග්ලි ප‍්‍රදේශයේ පිහිටි පැරණිතම මහජන පුස්තකාලයක පොත් සංරක්ෂණය කිරීමේ දිවා රාතී‍්‍ර විශේමෙහෙයුමක් ආරම්භ වුණා.

ජල ගැල්ම හේතුවෙන් එහි තිබූ පොත් හැත්තෑ පන්දහසකට පමණ හානි සිදුව ඇති බවයි බලධාරින් පවසන්නේ.

කාර්ය මණ්ඩල සාමාජිකයන්, පාසල් සිසුන් ඇතුලු කණ්ඩායම් රැසක් ඊට එක්ව සිටිනවා.

වසර 150 ක් පමණ පැරණි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි පුස්තකාලයේ පහත මාලයට ජල ගැල්ම‍ෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

The post ජල ගැල්මෙන් හානිවූ මහජන පුස්තකාලයක විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG