Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ සරම්ප රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවයි  

Add comments

නවසීලන්තයේ සරම්ප රෝගින්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

එය ඉතා බරපතල තත්වයක් බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ද අඛණ්ඩව සිදුවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි නවසීලන්ත වාර්තාවල දැක්වෙන්නේ.

The post නවසීලන්තයේ සරම්ප රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG