Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍යවල හුවමාරු වන වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් යළි දැනුම්දීමක්  

Add comments

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ව්‍යාජ පුවත් සහ වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

පෞද්ගලිකත්වයට සහ අයිතිවාසිකම්වලට බලපාන ලෙස අපහාස ,හිරිහැරවන ප‍්‍රකාශයන් හුවමාරු වීමේ නව ප‍්‍රවනතාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇතැම් ගිණුම් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් බවට ද හදුනාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප‍්‍රකාශ දුටුවහොත් එවැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට වාර්තා කිරිමෙන් වලකින ලෙසයි තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

The post සමාජ මාධ්‍යවල හුවමාරු වන වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් යළි දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG