Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත‍්‍රිවරයෙකුට මත්පැන් බලපත‍්‍ර නිකුත් කර නැහැ  

Add comments

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත‍්‍රිවරයෙකුට මත්පැන් බලපත‍්‍ර නිකුත් කර නැතැයි මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

සුරාසැල් බලපත‍්‍රයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සදහා දෙපාර්තමේන්තුව පනවා ඇති නීතිරිතිවලට අනුව අවසරපතක් ලබාගත හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එවැනි පුද්ගලයෙකු ආසන්නතම වසර පහක් ඇතුලත කිසිදු අපරාධයකට වරදකරු වී නොතිබීම අත්‍යවශ්‍ය කරුණක්.

එසේම ඔහු බදු ගෙවන්නෙකු ද විය යුතු බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

The post වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත‍්‍රිවරයෙකුට මත්පැන් බලපත‍්‍ර නිකුත් කර නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG