හෙට දිනයේ පස්වරු දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
The post හෙට පස්වරු දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment